එසකියෙල් 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම ඔබට දුන්න රන් රිදීවලින් ඔබ හදාගත්ත ලස්සන ආභරණ අරගෙන ඔබ පුරුෂයන්ගේ රූප හැදුවා. ඔවුන්* එක්ක ඔබ ගණිකාවක් වගේ හැසිරුණා.+
17 මම ඔබට දුන්න රන් රිදීවලින් ඔබ හදාගත්ත ලස්සන ආභරණ අරගෙන ඔබ පුරුෂයන්ගේ රූප හැදුවා. ඔවුන්* එක්ක ඔබ ගණිකාවක් වගේ හැසිරුණා.+