එසකියෙල් 16:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ හැම පාරකම ප්‍රසිද්ධ තැන්වල පූජනීය ස්ථාන හදාගත්තා. ඔබව පහු කරගෙන යන හැමෝටම හරිම කැමැත්තෙන් ඔබවම විකුණලා ඔබේ ලස්සන පෙනුම අප්‍රසන්න එකක් කරගත්තා.+ ඔබ කෙළවරක් නැතුව වේශ්‍යාකම් කළා.+
25 ඔබ හැම පාරකම ප්‍රසිද්ධ තැන්වල පූජනීය ස්ථාන හදාගත්තා. ඔබව පහු කරගෙන යන හැමෝටම හරිම කැමැත්තෙන් ඔබවම විකුණලා ඔබේ ලස්සන පෙනුම අප්‍රසන්න එකක් කරගත්තා.+ ඔබ කෙළවරක් නැතුව වේශ්‍යාකම් කළා.+