එසකියෙල් 16:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 කිසිම ලැජ්ජාවක් බයක් නැති ගණිකාවක් වගේ ඔබ ඒ දේවල් කරද්දී ඔබේ හිත අන්තයටම පිරිහිලා තිබුණා’*+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.
30 කිසිම ලැජ්ජාවක් බයක් නැති ගණිකාවක් වගේ ඔබ ඒ දේවල් කරද්දී ඔබේ හිත අන්තයටම පිරිහිලා තිබුණා’*+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.