-
එසකියෙල් 16:31ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
31 ‘වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න හැම පාරකම තියෙන ප්‍රසිද්ධ තැන්වලත් හැම හන්දියකමත් ඔබ පූජනීය තැන් හදාගෙන ගණිකාවක් වගේ හැසිරුණා. ඒත් ඔබ සාමාන්‍ය ගණිකාවක් වගේ නෙමෙයි. මොකද ඔබ කුලියක් ගන්න කැමති වුණේ නැහැ.
-