එසකියෙල් 16:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔබ ඔබේ අම්මා වගේමයි. ඇයත් ඇගේ පුරුෂයාවයි, දරුවන්වයි පහත් කරලා සැලකුවා. ඔබ ඔබේ සහෝදරියන් වගෙයි. ඔවුනුත් ඔවුන්ගේ පුරුෂයන්වයි, දරුවන්වයි පහත් කරලා සැලකුවා. ඔබේ අම්මා හිත්තී ජාතිකයෙක්. ඔබේ තාත්තා අමෝරි ජාතිකයෙක්.’”+
45 ඔබ ඔබේ අම්මා වගේමයි. ඇයත් ඇගේ පුරුෂයාවයි, දරුවන්වයි පහත් කරලා සැලකුවා. ඔබ ඔබේ සහෝදරියන් වගෙයි. ඔවුනුත් ඔවුන්ගේ පුරුෂයන්වයි, දරුවන්වයි පහත් කරලා සැලකුවා. ඔබේ අම්මා හිත්තී ජාතිකයෙක්. ඔබේ තාත්තා අමෝරි ජාතිකයෙක්.’”+