එසකියෙල් 16:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 ඔවුන් දිගටම අහංකාර විදිහට වැඩ කළා.+ ඔවුන් පිළිකුල්සහගත දේවල් මං ඉස්සරහා දිගින් දිගටම කළා.+ ඉතින් ඔවුන්ව නැති කරලාම දාන්න ඕනෙ කියලා මට තේරුණා.+
50 ඔවුන් දිගටම අහංකාර විදිහට වැඩ කළා.+ ඔවුන් පිළිකුල්සහගත දේවල් මං ඉස්සරහා දිගින් දිගටම කළා.+ ඉතින් ඔවුන්ව නැති කරලාම දාන්න ඕනෙ කියලා මට තේරුණා.+