එසකියෙල් 16:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 “‘සමාරිය+ ඔබ කරපු වැරදිවලින් භාගයක්වත් කළේ නැහැ. ඔවුන් කළාටත් වඩා ගොඩක් පිළිකුල්සහගත දේවල් ඔබ දිගින් දිගටම කළා. ඔබ මොන තරම් පිළිකුල්සහගත දේවල් කළාද+ කියනවා නම් ඔබ කරපු දේවල් එක්ක බලද්දී ඔබේ සහෝදරියන් ඔබට වඩා ධර්මිෂ්ඨයි.
51 “‘සමාරිය+ ඔබ කරපු වැරදිවලින් භාගයක්වත් කළේ නැහැ. ඔවුන් කළාටත් වඩා ගොඩක් පිළිකුල්සහගත දේවල් ඔබ දිගින් දිගටම කළා. ඔබ මොන තරම් පිළිකුල්සහගත දේවල් කළාද+ කියනවා නම් ඔබ කරපු දේවල් එක්ක බලද්දී ඔබේ සහෝදරියන් ඔබට වඩා ධර්මිෂ්ඨයි.