එසකියෙල් 16:57 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 57 ඒ ඔබේ දුෂ්ටකම ගැන හෙළි වෙන්න කලින්.+ ඒත් දැන් සිරියාවේ දූවරු සහ ඇගේ අසල්වැසියනුත් පිලිස්තියේ දූවරුනුත් ඔබට නින්දා කරනවා.+ ඔබ වටේට ඉන්න ඒ හැමෝම ඔබට සමච්චල් කරනවා.
57 ඒ ඔබේ දුෂ්ටකම ගැන හෙළි වෙන්න කලින්.+ ඒත් දැන් සිරියාවේ දූවරු සහ ඇගේ අසල්වැසියනුත් පිලිස්තියේ දූවරුනුත් ඔබට නින්දා කරනවා.+ ඔබ වටේට ඉන්න ඒ හැමෝම ඔබට සමච්චල් කරනවා.