-
එසකියෙල් 16:58ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
58 ඔබ කරපු ජරා වැඩවලයි, පිළිකුල්සහගත දේවල්වලයි ප්‍රතිඵල ඔබට විඳින්න සිද්ධ වෙනවා’ කියලා යෙහෝවා කියනවා.”