එසකියෙල් 16:60 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 60 ඒත් ඔබේ යොවුන් වියේදී මං ඔබ එක්ක ඇති කරගත්ත ගිවිසුම මම සිහි කරනවා. මම ඔබ එක්ක සදහටම තියෙන ගිවිසුමක් ඇති කරගන්නවා.+
60 ඒත් ඔබේ යොවුන් වියේදී මං ඔබ එක්ක ඇති කරගත්ත ගිවිසුම මම සිහි කරනවා. මම ඔබ එක්ක සදහටම තියෙන ගිවිසුමක් ඇති කරගන්නවා.+