එසකියෙල් 16:61 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 61 ඔබ ඔබේ අක්කලවයි, නංගිලවයි පිළිගද්දී ඔබ හැසිරුණ විදිහ ගැන මතක් වෙලා ඔබට ලැජ්ජාවක් දැනෙයි.+ මම ඔවුන්ව ඔබට දූවරුන් විදිහට දෙනවා. ඒත් එහෙම කරන්නේ ඔබ එක්ක මං ඇති කරගත්ත ගිවිසුම නිසා නෙමෙයි.’
61 ඔබ ඔබේ අක්කලවයි, නංගිලවයි පිළිගද්දී ඔබ හැසිරුණ විදිහ ගැන මතක් වෙලා ඔබට ලැජ්ජාවක් දැනෙයි.+ මම ඔවුන්ව ඔබට දූවරුන් විදිහට දෙනවා. ඒත් එහෙම කරන්නේ ඔබ එක්ක මං ඇති කරගත්ත ගිවිසුම නිසා නෙමෙයි.’