- 
	                        
            
            එසකියෙල් 19:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
9 ඔවුන් කොකුවලින් ඇදලා ඔහුව කූඩුවක දාගෙන බැබිලෝනියේ රජ ළඟට අරන් ගියා.
ඔහුට ආයෙත් ඊශ්‍රායෙල්වල කඳු අතරේ හඬ නඟන්න බැරි වෙන්න ඔවුන් ඔහුව බැබිලෝනියේ හිර කළා.
 
 -