-
එසකියෙල් 20:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 හත්වෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේ දහවෙනිදා ඊශ්‍රායෙල්වරු අතරේ හිටපු වැඩිමහල්ලන්ගෙන් සමහරදෙනෙක් මං ළඟට ඇවිත් මං ඉස්සරහා ඉඳගත්තා. එයාලට ඕනෙ වුණේ යෙහෝවා දෙවියන්ගෙන් තොරතුරු දැනගන්නයි.
-