එසකියෙල් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එදා මම ඔවුන්ට දිවුරලා පොරොන්දු වුණා ඔවුන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කරලා ඔවුන් වෙනුවෙන්ම මං තෝරගත්ත දේශයකට ඔවුන්ව ගෙනියනවා කියලා. ඒක කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන දේශයක්.+ අනිත් හැම දේශයකටම වඩා ලස්සන දේශයක්. එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 20:6 මුරටැඹ,10/15/2012, 24-25 පි.
6 එදා මම ඔවුන්ට දිවුරලා පොරොන්දු වුණා ඔවුන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කරලා ඔවුන් වෙනුවෙන්ම මං තෝරගත්ත දේශයකට ඔවුන්ව ගෙනියනවා කියලා. ඒක කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන දේශයක්.+ අනිත් හැම දේශයකටම වඩා ලස්සන දේශයක්.