එසකියෙල් 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මම ඔවුන්ට මෙහෙම කිව්වා. ‘හැමෝම ඔබේ හිත් ඇදිලා යන පිළිකුල්සහගත දේවල් අයින් කරලා දාන්න ඕනේ. ඔබ ඊජිප්තුවරුන්ගේ පිළිකුල්සහගත රූපවලට* නමස්කාර කරලා අපවිත්‍ර වෙන්න එපා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.’+
7 මම ඔවුන්ට මෙහෙම කිව්වා. ‘හැමෝම ඔබේ හිත් ඇදිලා යන පිළිකුල්සහගත දේවල් අයින් කරලා දාන්න ඕනේ. ඔබ ඊජිප්තුවරුන්ගේ පිළිකුල්සහගත රූපවලට* නමස්කාර කරලා අපවිත්‍ර වෙන්න එපා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.’+