-
එසකියෙල් 20:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 “‘“ඒත් ඔවුන් මට විරුද්ධව කැරලිගැහුවා. මට ඇහුම්කන් දෙන්න අකමැති වුණා. ඔවුන් ඉස්සරහා තිබුණ පිළිකුල්සහගත දේවල් අයින් කළේවත් ඊජිප්තුවරුන්ගේ ජරා රූපවලට නමස්කාර කරන එක අතහැරියෙවත් නැහැ.+ ඉතින් ඊජිප්තුවේ හිටපු ඔවුන්ට මම පොරොන්දු වුණා මං මගේ කේන්තිය, මගේ කෝපය ඔවුන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම පිට කරනවා කියලා.
-