ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 20:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “‘“ඒත් ඊශ්‍රායෙල් සෙනඟ පාළුකරයේදී මට විරුද්ධව කැරලිගැහුවා.+ ඔවුන් මගේ අණපනත් පිළිපැද්දේ නැහැ. මං දුන්න තීන්දු ගණන් ගත්තේ නැහැ. කෙනෙක් ඒ තීන්දුවලට එකඟව වැඩ කළා නම් දිගටම ජීවත් වෙන්න ඔහුට අවස්ථාව තිබුණා. ඒත් මං නියම කරපු සබත් දවස්වලට ඔවුන් කිසිම ගෞරවයක් පෙන්නුවේ නැහැ. ඔවුන් ඒවා කඩ කළා. ඒ නිසා ඔවුන්ට විරුද්ධව ඇවිළිලා තියෙන මගේ කේන්තිය පාළුකරයේදීම පිට කරලා ඔවුන්ව නැත්තටම නැති කරලා දානවා කියලා මම පොරොන්දු වුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න