එසකියෙල් 20:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒත් මම ඊජිප්තුවෙන් ඔවුන්ව නිදහස් කරපු විදිහ දැක්ක ජාතීන් ඉස්සරහා මගේ නම අගෞරවයට පත් වෙනවා දකින්න මම කැමති වුණේ නැහැ. ඒ නිසා මං මගේ නම ගැන හිතලා වැඩ කළා.+
14 ඒත් මම ඊජිප්තුවෙන් ඔවුන්ව නිදහස් කරපු විදිහ දැක්ක ජාතීන් ඉස්සරහා මගේ නම අගෞරවයට පත් වෙනවා දකින්න මම කැමති වුණේ නැහැ. ඒ නිසා මං මගේ නම ගැන හිතලා වැඩ කළා.+