එසකියෙල් 20:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මං දිවුරලා එහෙම කිව්වේ ඔවුන් මගේ තීන්දු ගණන් ගත්තෙවත් මගේ අණපනත්වලට කීකරු වුණේවත් මං නියම කරපු සබත් දවස් පැවැත්තුවෙවත් නැති නිසයි. ඔවුන්ගේ හිත් ඇදිලා ගියේම ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලටයි.+
16 මං දිවුරලා එහෙම කිව්වේ ඔවුන් මගේ තීන්දු ගණන් ගත්තෙවත් මගේ අණපනත්වලට කීකරු වුණේවත් මං නියම කරපු සබත් දවස් පැවැත්තුවෙවත් නැති නිසයි. ඔවුන්ගේ හිත් ඇදිලා ගියේම ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලටයි.+