එසකියෙල් 20:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මම නියම කරපු සබත් දවස් ශුද්ධ දවස් විදිහට සලකන්න.+ ඒවා ඔබට ලකුණක් වෙයි. මම ඔබේ දෙවි වන යෙහෝවා කියලා ඒවා ඔබට මතක් කරලා දෙයි.’+
20 මම නියම කරපු සබත් දවස් ශුද්ධ දවස් විදිහට සලකන්න.+ ඒවා ඔබට ලකුණක් වෙයි. මම ඔබේ දෙවි වන යෙහෝවා කියලා ඒවා ඔබට මතක් කරලා දෙයි.’+