-
එසකියෙල් 20:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 “‘“ඒත් ඔවුන්ගේ පුතාලත් මට විරුද්ධව කැරලිගහන්න පටන්ගත්තා.+ ඔවුන් මගේ අණපනත් පිළිපැද්දේ නැහැ. මං දුන්න තීන්දු හිතට ගත්තෙවත් ඒවාට එකඟව ජීවත් වුණේවත් නැහැ. කෙනෙක් ඒ තීන්දුවලට එකඟව වැඩ කළා නම් දිගටම ජීවත් වෙන්න ඔහුට පුළුවන්. ඒත් මම නියම කරපු සබත් දවස් ඔවුන් පැවැත්තුවේ නැහැ. ඒ නිසා මං මගේ කේන්තිය, මගේ කෝපය පාළුකරයේදී සම්පූර්ණයෙන්ම ඔවුන්ට විරුද්ධව පිට කරනවා කියලා පොරොන්දු වුණා.+
-