එසකියෙල් 20:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒත් මම මගේ නම ගැන හිතලා+ මගේ කේන්තිය පිට කළේ නැහැ.+ එහෙම කළා නම් මම ඔවුන්ව* බේරගත්ත විදිහ දැකපු ජාතීන් ඉස්සරහා මගේ නම අගෞරවයට පත් වෙන්න තිබුණා.
22 ඒත් මම මගේ නම ගැන හිතලා+ මගේ කේන්තිය පිට කළේ නැහැ.+ එහෙම කළා නම් මම ඔවුන්ව* බේරගත්ත විදිහ දැකපු ජාතීන් ඉස්සරහා මගේ නම අගෞරවයට පත් වෙන්න තිබුණා.