එසකියෙල් 20:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔවුන් තමන්ගේ කුලුඳුල් දරුවන්ව ගින්නෙන් දවලා පූජා විදිහට ඔප්පු කළා.+ ඔවුන්ට ඒ විදිහට අපවිත්‍ර වෙන්න මං ඉඩහැරියා. මං එහෙම කළේ ඔවුන්ව විනාශ කරලා දාන්නයි. එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.”’
26 ඔවුන් තමන්ගේ කුලුඳුල් දරුවන්ව ගින්නෙන් දවලා පූජා විදිහට ඔප්පු කළා.+ ඔවුන්ට ඒ විදිහට අපවිත්‍ර වෙන්න මං ඉඩහැරියා. මං එහෙම කළේ ඔවුන්ව විනාශ කරලා දාන්නයි. එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.”’