-
එසකියෙල් 20:27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟට කතා කරන්න. එයාලට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “ඔබේ තාත්තලා මට ද්‍රෝහි වෙලා කරපු වැඩ නිසා මට වුණේ ලොකු අපහාසයක්.
-