28 ඒත් මං දිවුරලා ඔවුන්ට දෙන්න පොරොන්දු වුණ දේශයට ඔවුන්ව අරන් ආවා.+ එහෙදීත් ඔවුන් කඳු හෙල්, සරුවට වැඩුණු ගස් දැක්ක ගමන්ම+ ඒවාට පූජා ඔප්පු කරන්න පටන්ගත්තා. ඔවුන් මං පිළිකුල් කරපු පූජා ඔප්පු කළා. මිහිරි සුවඳක් නැඟෙන පූජාත් පාන පූජාත් ඔවුන් ඒ තැන්වල ඔප්පු කළා.