එසකියෙල් 20:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ නිසා මම ඔවුන්ගෙන් මෙහෙම ඇහුවා. ‘ඔබ මේ පූජනීය තැන්වලට* යන්නේ මොනවා බලාපොරොත්තුවෙන්ද? (ඒ තැන් අදටත් හඳුන්වන්නේ පූජනීය ස්ථාන කියලයි.)’”’+
29 ඒ නිසා මම ඔවුන්ගෙන් මෙහෙම ඇහුවා. ‘ඔබ මේ පූජනීය තැන්වලට* යන්නේ මොනවා බලාපොරොත්තුවෙන්ද? (ඒ තැන් අදටත් හඳුන්වන්නේ පූජනීය ස්ථාන කියලයි.)’”’+