එසකියෙල් 20:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔබ කියනවා “අපිත් ලීවලට, ගල්වලට නමස්කාර කරන ජාතීන් වගේ වෙමු.+ අවට දේශවල ඉන්න සෙනඟ වගේ වෙමු” කියලා. ඒත් ඔබ හිතාගෙන ඉන්න ඒ දේ කවදාවත් වෙන්නේ නැහැ.’
32 ඔබ කියනවා “අපිත් ලීවලට, ගල්වලට නමස්කාර කරන ජාතීන් වගේ වෙමු.+ අවට දේශවල ඉන්න සෙනඟ වගේ වෙමු” කියලා. ඒත් ඔබ හිතාගෙන ඉන්න ඒ දේ කවදාවත් වෙන්නේ නැහැ.’