එසකියෙල් 20:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 විවිධ ජාතීන් අතරේ ඉන්න ඔබව මම එළියට ගේනවා. එක එක දේශවලට විසුරුවාහැරිය ඔබව මම එකට එකතු කරගන්නවා. මම මගේ අත දික් කරලා මගේ මහත් බලය පාවිච්චි කරලා ලොකු කේන්තියකින් ඒ දේ කරනවා.+
34 විවිධ ජාතීන් අතරේ ඉන්න ඔබව මම එළියට ගේනවා. එක එක දේශවලට විසුරුවාහැරිය ඔබව මම එකට එකතු කරගන්නවා. මම මගේ අත දික් කරලා මගේ මහත් බලය පාවිච්චි කරලා ලොකු කේන්තියකින් ඒ දේ කරනවා.+