-
එසකියෙල් 20:36ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
36 “‘ඊජිප්තු දේශයේ පාළුකරයේදී මම ඔබේ මුතුන්මිත්තන්ව විනිශ්චය කරපු විදිහටම ඔබවත් විනිශ්චය කරනවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.
-