එසකියෙල් 20:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 මට විරුද්ධව වැරදි කරන අයවයි, කැරලිකාරයන්වයි මම ඔබ අතරින් අයින් කරලා දානවා.+ ඔවුන් විදේශිකයන් විදිහට ඉන්න දේශවලින් මම ඔවුන්ව නිදහස් කරගෙන එනවා. ඒත් ඊශ්‍රායෙල් දේශයට අඩිය තියන්න ඔවුන්ට හම්බ වෙන්නේ නැහැ.+ මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.’
38 මට විරුද්ධව වැරදි කරන අයවයි, කැරලිකාරයන්වයි මම ඔබ අතරින් අයින් කරලා දානවා.+ ඔවුන් විදේශිකයන් විදිහට ඉන්න දේශවලින් මම ඔවුන්ව නිදහස් කරගෙන එනවා. ඒත් ඊශ්‍රායෙල් දේශයට අඩිය තියන්න ඔවුන්ට හම්බ වෙන්නේ නැහැ.+ මම යෙහෝවා කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.’