-
එසකියෙල් 20:47ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
47 ඒ කැලෑවලට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. “මම ඔබට විරුද්ධව ගින්නක් පත්තු කරනවා.+ ඒ ගින්නෙන් ඔබ අතරේ තියෙන හැම ගහක්මත් වේළිලා ගිය හැම ගහක්මත් පුච්චලා දානවා. ඒ ඇවිළෙන ගිනිදලු නිවලා දාන්නේ නැහැ.+ දකුණේ ඉඳන් උතුර වෙන කල් ඉන්න හැම කෙනෙක්ටම ඒ ගින්නේ රස්නය දැනෙයි.
-