එසකියෙල් 21:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊශ්‍රායෙල් දේශයට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මම ඔබේ සතුරෙක් වෙනවා. මම මගේ කඩුව කොපුවෙන් ඇදලා+ ඔබ අතරේ ඉන්න ධර්මිෂ්ඨ අය වගේම දුෂ්ටයන්වත් මරලා දානවා. එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 21:3 මුරටැඹ,7/1/2007, 14 පි.
3 ඊශ්‍රායෙල් දේශයට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මම ඔබේ සතුරෙක් වෙනවා. මම මගේ කඩුව කොපුවෙන් ඇදලා+ ඔබ අතරේ ඉන්න ධර්මිෂ්ඨ අය වගේම දුෂ්ටයන්වත් මරලා දානවා.