එසකියෙල් 21:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “මනුෂ්‍ය පුත්‍රය, අනාවැකි කියන ගමන් අත්පුඩි ගහන්න. ‘කඩුවක්’ කියලා තුන් පාරක්ම කියන්න. ඒක ලේ හලන කඩුවක්. මහා විනාශයක් කරන කඩුවක්. ඒ කඩුව හැම පැත්තකින්ම එයාලව වට කරලා.+
14 “මනුෂ්‍ය පුත්‍රය, අනාවැකි කියන ගමන් අත්පුඩි ගහන්න. ‘කඩුවක්’ කියලා තුන් පාරක්ම කියන්න. ඒක ලේ හලන කඩුවක්. මහා විනාශයක් කරන කඩුවක්. ඒ කඩුව හැම පැත්තකින්ම එයාලව වට කරලා.+