එසකියෙල් 22:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ සෙනඟ අනිත් අයට අපහාස කරන, ලේ හලන්න බලාගෙන ඉන්න අය.+ ඔවුන් කඳු මුදුන්වල තියෙන රූපවලට පූජා කරපු කෑම කනවා. ඔවුන් හැසිරෙන්නේ හරිම ජරා විදිහටයි.+
9 ඔබේ සෙනඟ අනිත් අයට අපහාස කරන, ලේ හලන්න බලාගෙන ඉන්න අය.+ ඔවුන් කඳු මුදුන්වල තියෙන රූපවලට පූජා කරපු කෑම කනවා. ඔවුන් හැසිරෙන්නේ හරිම ජරා විදිහටයි.+