එසකියෙල් 22:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබේ පුරුෂයන්ගෙන් සමහරදෙනෙක් තමන්ගේ අසල්වැසියාගේ බිරිඳ එක්ක පිළිකුල් විදිහට හැසිරෙනවා.+ සමහරු තමන්ගේ ලේළි එක්ක පහත් විදිහට හැසිරිලා ඇයව ලැජ්ජාවට පත් කරනවා.+ තවත් සමහරු තමන්ගේ තාත්තාගේ දුවට ඒ කියන්නේ තමන්ගෙම සහෝදරියට බලහත්කාරකම් කරනවා.+
11 ඔබේ පුරුෂයන්ගෙන් සමහරදෙනෙක් තමන්ගේ අසල්වැසියාගේ බිරිඳ එක්ක පිළිකුල් විදිහට හැසිරෙනවා.+ සමහරු තමන්ගේ ලේළි එක්ක පහත් විදිහට හැසිරිලා ඇයව ලැජ්ජාවට පත් කරනවා.+ තවත් සමහරු තමන්ගේ තාත්තාගේ දුවට ඒ කියන්නේ තමන්ගෙම සහෝදරියට බලහත්කාරකම් කරනවා.+