එසකියෙල් 22:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “‘පවුර අලුත්වැඩියා කරන්නත් පවුරේ කැඩුණ තැන ඉඳන් ඒක මුර කරලා දේශය ආරක්ෂා කරන්නත් පුළුවන් කෙනෙක්ව මං ඔවුන් අතරින් හෙව්වා. එහෙම කෙනෙක්ව හම්බ වුණා නම් මං නගරය විනාශ කරන එකෙන් වළකිනවා.+ ඒත් කිසිම කෙනෙක්ව හම්බ වුණේ නැහැ.
30 “‘පවුර අලුත්වැඩියා කරන්නත් පවුරේ කැඩුණ තැන ඉඳන් ඒක මුර කරලා දේශය ආරක්ෂා කරන්නත් පුළුවන් කෙනෙක්ව මං ඔවුන් අතරින් හෙව්වා. එහෙම කෙනෙක්ව හම්බ වුණා නම් මං නගරය විනාශ කරන එකෙන් වළකිනවා.+ ඒත් කිසිම කෙනෙක්ව හම්බ වුණේ නැහැ.