එසකියෙල් 23:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අක්කාගේ නම ඔහොලා.* නංගිගේ නම ඔහොලිබා.* ඒ දෙන්නාව මම අයිති කරගත්තා. එයාලා දරුදැරියන්වත් බිහි කළා. ඔහොලා කියන්නේ සමාරිය.+ ඔහොලිබා කියන්නේ යෙරුසලම.
4 අක්කාගේ නම ඔහොලා.* නංගිගේ නම ඔහොලිබා.* ඒ දෙන්නාව මම අයිති කරගත්තා. එයාලා දරුදැරියන්වත් බිහි කළා. ඔහොලා කියන්නේ සමාරිය.+ ඔහොලිබා කියන්නේ යෙරුසලම.