-
එසකියෙල් 23:44ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
44 ඒ අය ඇය ළඟට ආයේ ආයේ ගියා. කෙනෙක් ගණිකාවක් ළඟට ආයේ ආයේ යනවා වගේ පහත් විදිහට හැසිරුණ ඔහොලා සහ ඔහොලිබා කියන ස්ත්‍රීන් දෙන්නා ළඟට ඒ අය දිගටම ගියා.
-