එසකියෙල් 24:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ‘ඊශ්‍රායෙල් සෙනඟට මේ දේ කියන්න. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ඔබ ගොඩක් ආඩම්බර වෙන, ගෞරවාදරයෙන් සලකන මගේ ශුද්ධස්ථානය මම අගෞරවයට පත් කරනවා.+ ඔබ දාලා ආපු ඔබේ දරුදැරියන් කඩුවෙන් මැරුම් කයි.+
21 ‘ඊශ්‍රායෙල් සෙනඟට මේ දේ කියන්න. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ඔබ ගොඩක් ආඩම්බර වෙන, ගෞරවාදරයෙන් සලකන මගේ ශුද්ධස්ථානය මම අගෞරවයට පත් කරනවා.+ ඔබ දාලා ආපු ඔබේ දරුදැරියන් කඩුවෙන් මැරුම් කයි.+