එසකියෙල් 25:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මම ඒදොම් දේශයට විරුද්ධව මගේ අත දික් කරලා එහේ ඉන්න මිනිසුන්වයි, සතුන්වයි විනාශ කරලා ඒක පාළු තැනක් කරනවා.+ තේමාන් ඉඳන් දෙදාන් වෙන කල් ඉන්න හැමෝම කඩුවෙන් මැරුම් කනවා.+ එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 25:13 “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 7 පි.
13 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මම ඒදොම් දේශයට විරුද්ධව මගේ අත දික් කරලා එහේ ඉන්න මිනිසුන්වයි, සතුන්වයි විනාශ කරලා ඒක පාළු තැනක් කරනවා.+ තේමාන් ඉඳන් දෙදාන් වෙන කල් ඉන්න හැමෝම කඩුවෙන් මැරුම් කනවා.+