එසකියෙල් 26:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මම උතුරේ ඉන්න බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ව* තීර්වලට විරුද්ධව එවනවා.+ ඔහු රජවරුන්ගෙත් රජෙක්.+ ඔහු අශ්වයන්,+ යුධ රථ,+ අසරුවන් සහ සෙබළු ගොඩක් ඉන්න හමුදාවක් එක්ක එනවා.
7 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මම උතුරේ ඉන්න බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ව* තීර්වලට විරුද්ධව එවනවා.+ ඔහු රජවරුන්ගෙත් රජෙක්.+ ඔහු අශ්වයන්,+ යුධ රථ,+ අසරුවන් සහ සෙබළු ගොඩක් ඉන්න හමුදාවක් එක්ක එනවා.