25 “‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “ජාතීන් අතරේ විසිරිලා ඉන්න ඊශ්‍රායෙල් සෙනඟව මම ආපහු එකට එකතු කරගන්නවා.+ ඔවුන් මගේ සේවකයා වුණ යාකොබ්ට මම දුන්න දේශයේ+ ජීවත් වෙයි.+ ඔවුන් වෙනුවෙන් කරන ඒ දේ නිසා මම ශුද්ධ කෙනෙක් කියලා ජාතීන් ඉස්සරහා ඔප්පු වෙයි.+