එසකියෙල් 29:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එතකොට මම යෙහෝවා කියලා ඊජිප්තුවේ ඉන්න හැමෝටම පිළිගන්න සිද්ධ වෙනවා.පිදුරු ගහක* එල්ලුණාට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ වගේ ඊශ්‍රායෙල්වරුන්ටත් ඔවුන්ගෙන් කිසිම උදව්වක් ලැබුණේ නැහැ.+
6 එතකොට මම යෙහෝවා කියලා ඊජිප්තුවේ ඉන්න හැමෝටම පිළිගන්න සිද්ධ වෙනවා.පිදුරු ගහක* එල්ලුණාට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ වගේ ඊශ්‍රායෙල්වරුන්ටත් ඔවුන්ගෙන් කිසිම උදව්වක් ලැබුණේ නැහැ.+