එසකියෙල් 29:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊජිප්තු දේශය විනාශ වෙලා ගිහින් පාළු තැනක් වෙනවා.+ එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා. මොකද ඔබ* කිව්වා ‘නයිල් ගඟේ අයිතිකාරයා මමයි. ඒක හැදුවේ මමයි’+ කියලා.
9 ඊජිප්තු දේශය විනාශ වෙලා ගිහින් පාළු තැනක් වෙනවා.+ එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා. මොකද ඔබ* කිව්වා ‘නයිල් ගඟේ අයිතිකාරයා මමයි. ඒක හැදුවේ මමයි’+ කියලා.