-
එසකියෙල් 30:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඒ දවසේදී තමන් ගැනම ලොකු විශ්වාසයකින් ඉන්න ඉතියෝපියාවට මම පණිවිඩකරුවන්ව නැව්වලින් යවලා ඔවුන්ව බයෙන් වෙවුලන්න සලස්වනවා. ඊජිප්තුව පිටට විනාශය එන දවසේදී ඉතියෝපියාව හොඳටම කලබල වෙයි. මොකද ඒ දවස අනිවාර්යයෙන්ම එනවා.’
-