2 “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජ වන පාරාවෝ ගැන ශෝක ගීයක් ගයන්න. පාරාවෝට මෙහෙම කියන්න.
‘ජාතීන් අතරේ ඔබ හිටියේ තරුණ, කේශර සිංහයෙක් වගෙයි.
ඒත් දැන් ඔබව නිහඬ කරලා.
මුහුදේ සැරිසරපු දැවැන්තයෙක් වගේ හිටපු ඔබ,+ ඔබේ ගංගා කැලැත්තුවා.
ඔබේ පාදවලින් මඩ අවුස්සලා ගංගාවල වතුර බොර කළා.’