-
එසකියෙල් 33:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 එයාලට මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “ජීවමාන දෙවි වන මම මං ගැනම දිවුරලා මේ දේ කියනවා. දුෂ්ටයෙක් මැරෙනවා දකින එකෙන් මං සතුටු වෙන්නේ නැහැ.+ ඒත් දුෂ්ටයෙක් වැරදි හදාගෙන ජීවත් වෙනවා දකිද්දී+ මට ලොකු සතුටක් දැනෙනවා.+ ඊශ්‍රායෙල් සෙනඟෙනි, වැරදි පාරෙන් හැරිලා එන්න. ඔබ කරන වැරදි වැඩ අතහරින්න.+ ඇයි ඔබ නිකම්ම මැරිලා යන්න හදන්නේ?”’+
-