එසකියෙල් 33:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ටික කාලෙකට පස්සේ ඒ කියන්නේ අපි වහලුන් විදිහට හිටපු 12වෙනි අවුරුද්දේ දහවෙනි මාසයේ පස්වෙනිදා යෙරුසලමෙන් බේරිලා ආපු කෙනෙක් මං ළඟට ඇවිත්+ මෙහෙම කිව්වා. “සතුරෝ නගරේ අල්ලගත්තා!”+
21 ටික කාලෙකට පස්සේ ඒ කියන්නේ අපි වහලුන් විදිහට හිටපු 12වෙනි අවුරුද්දේ දහවෙනි මාසයේ පස්වෙනිදා යෙරුසලමෙන් බේරිලා ආපු කෙනෙක් මං ළඟට ඇවිත්+ මෙහෙම කිව්වා. “සතුරෝ නගරේ අල්ලගත්තා!”+