එසකියෙල් 34:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ජාතීන් අතරේ සහ දේශවල විසිරිලා ඉන්න ඔවුන්ව මම එකට එකතු කරලා ඔවුන්ගේ දේශයට ආපහු අරගෙන එනවා. මම ඔවුන්ව ඊශ්‍රායෙල්වල කඳුකරයටත් දිය පහරවල් ළඟටත් මිනිස්සු ජීවත් වෙන හැම තැනකටමත් අරන් ගිහින් පෝෂණය කරනවා.+
13 ජාතීන් අතරේ සහ දේශවල විසිරිලා ඉන්න ඔවුන්ව මම එකට එකතු කරලා ඔවුන්ගේ දේශයට ආපහු අරගෙන එනවා. මම ඔවුන්ව ඊශ්‍රායෙල්වල කඳුකරයටත් දිය පහරවල් ළඟටත් මිනිස්සු ජීවත් වෙන හැම තැනකටමත් අරන් ගිහින් පෝෂණය කරනවා.+