එසකියෙල් 34:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘මගේ බැටළුවෙනි, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “මම එක් එක් බැටළුවාව විනිශ්චය කරලා සාධාරණය ඉටු කරනවා. බැටළුවන්වයි, එළුවන්වයි දෙගොල්ලන්වම මම විනිශ්චය කරනවා.+
17 “‘මගේ බැටළුවෙනි, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “මම එක් එක් බැටළුවාව විනිශ්චය කරලා සාධාරණය ඉටු කරනවා. බැටළුවන්වයි, එළුවන්වයි දෙගොල්ලන්වම මම විනිශ්චය කරනවා.+